බාණ කුසුම් (ළිං මැඬි දර්ශනයෙන් මිදුණු නාගරික දෘෂ්ටිවාදයකින් පෝෂිත නවකතාවක්.)
හෙට යනු අද දවසේ ප්‍රක්ෂේපනයකි, යන යථාව සෘජුවම ස්පර්ෂ කරන නවකතාවක් ලෙස බාණ කුසුම් මට හැඟේ. කත්‍යානා අමරසිංහ නවකතාව නැමති සාහිත්‍ය කතිකාව හසුරුවන්නේ මනා ස්ත්‍රී මුද්‍රාවක් තබමින් ද, නූතනත්වයට (එයට අයත් සියළු ඇඳුම් ආයිත්තම් වලින් සැරසී) සිය නිර්මාණ කුටියට පිවිසීමට සියළු දොරටු විවර කරමින් ද වේ. අතීතය ද වර්තමානය ද යා කරන සියළු සම්ප්‍රදායික වර […]
බාණ කුසුම් (ළිං මැඬි දර්ශනයෙන් මිදුණු නාගරික දෘෂ්ටිවාදයකින් පෝෂිත නවකතාවක්.) Read More »









