By Cnadrarathna Bandara

Articles

“වළාකුළු බැම්ම” යන නම කොතරම් ගැලපෙනවාද යන්න සිතීම උගහටය.

වළාකුළු යනු නිදහස්ව සැරිසරන, ඇසිල්ලකින් වෙනස් වන ස්වරූපයෙන් පවතින්නාවූ දෙයකි. එවන් වූ වළාකුළු වලින් සැදුණු බැම්මක් යන්නම කුතුහලයකි. බැම්මකින් බැඳ තැබිය නොහැකි බොහෝ දේවල් වල...

Read More

ගම්පෙරළිය අස්සේම ‘ජිනදාස ඇවිත් ගිහින්’

පව් පින් ගැන අබ මලක විශ්වාසයක් නැති අප වැනි සෞන්දර්යමය යථාර්ථවාදටත් නැමුණු අප වැන්නන්ට පවා කාව්‍යමය පිනක් පළ දෙන කවි පොතක් අපේ පාසැලේ කුඩා පුස්තකාලයේ...

Read More

විගාමික පෙර-පාසල් බබාලා

මේ කාලයේ නත්තල් නිවාඩු කාලය බැවින් අන්තර්ජාලය හරිම සන්සුන්ය. අන්තර්ජාලයේ වර්චුවල් අවකාශයේ විප්ලවවාදීන් වන්නට පෙරුම් පුරන අය මේ දවස් වල ගමේ ගොස් ඇති නිසා ෆේස්බුක්...

Read More

ධර්මසිරිට කරන උපන් දින සුබපැතුමෙන් ඔබ්බට…

ලෙස්ටර් නම් වූ සිනමා වංශකතා පරිච්ඡේදයෙන් ඔබ්බේ ඇරඹෙන ඊළඟ පරිච්ඡේදයට සිනමා කරුවන් තිදෙනෙකුගේ නම් ඇතුලත් විය. ඉන් එක් නමකි ධර්මසිරි බණ්ඩාරනායක. පතීගේ සතුරෝ කෙටි චිත්‍රපටයෙන්...

Read More

දාර්ශනික කියැවීමකට මග හෙළි කරන පිංකම්පොළ

දාර්ශනික කියැවීමකට මග හෙළි කරන කර්තෘ – චන්ද්‍රරත්න බණ්ඩාර ප්‍රකාශනය – සන්ථව ප්‍රකාශනයක් වර්තමාන නිර්මාණ සාහිත්‍යය විෂයයෙහි චන්ද්‍රරත්න බණ්ඩාරගේ මැදිහත් වීම බොහෝ විට ප්‍රකට වන්නේ...

Read More

අපේ කාලයේ ඇත්ත වීරයෙක්

චන්ද්‍රරත්න බණ්ඩාර මැදි විය ගෙවන අපේ ජීවිතවලට නෙල්සන් මැන්ඩෙලා කෙතරම් සමීපද? වයස්ගතව ලෝ දම්  අනුව ඔහු මියගියත් ඔහු නැති ලෝකය පියෙකු අහිමි වූ නිවසක් සේ...

Read More

මේ දෙබිඩි බව සැබෑවක් නෙවෙයිද? ‘වලාකුළු බැම්ම’ අබියස චන්ද්‍රරත්න බණ්ඩාර සමඟ

ප්‍රවීන සාහිත්‍යකරුවකු වන චන්ද්‍රරත්න බණ්ඩාරගේ පස්වැනි නවකතාව ‘වලාකුළු බැම්ම’ යි.  ඔහුගේ පූර්ව නවකතා වූ මෙරු, වනසපුමල , හැන්දෑදූරය හා විමන් දොරකඩ පාඨක විචාරක අවධානයට පාත්‍රවූවා...

Read More

අමරදේව මාහැඟි මහා ධන නිධානය

අමරදේව -මාහැඟි මහා ධන නිධානය ශී‍්‍ර ලංකාවේ අද ජීවත්වන මහා පුරුෂයන් අතර විශිෂ්ටතමයා ලෙස මගේ සම්භාවනාවට පත්වන්නේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන්ය. යුග කාරක පුරුෂයන් බොහෝ ගණනක්...

Read More

ප‍්‍රඥාවක සුවඳ

සිංහල වචන විිසිපන් දහසක් අලූතින් නිර්මාණය කරමින්, වචන පන් ලක්‍ෂයකින් සමන්විත කාණ්ඩ දෙකකින් යුත් දැවැන්ත ශබ්ද කෝෂයක්, දැන් සිංහල පාඨක ලෝකයට එක්ව තිබේ. කතුවරයා මහාචාර්ය...

Read More

හෝද හෝදා මඬේ දමන ස්වෛරීත්වය

හෝද හෝදා මඬේ දමන ස්වෛරීත්වය    සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ සාරය පිරිහෙලන දේශී්‍ය පැනවීමේ ප‍්‍රමාණය අවම කළ යුතුය.  17 වන ව්‍යවස්ථා සංශෝධනයේ...

Read More

ගෙවී ගිය සිංහල අවුරුද්ද

සිංහලයන් වන අපට සිංහල අවුරුද්ද වැදගත් වන්නා සේම, යාත‍්‍රාවේ අපටද සිංහල අවුරුදු දිනය අතිෂයින් වැදගත්ය. යාත‍්‍රා උපත සිදුවුනේ 2007 අවුරුදු දා නිසාය ඒ. යාත‍්‍රා දෙවන...

Read More

දේශපේ‍්‍රමයට සියල්ල කළ හැකි නම්…

යුද්ධය ජයග‍්‍රාහීව නිම වෙමින් තිබූ කාලයේ දවසක, එවකට විදේශ අමාත්‍යාංශයේ ලේකම් වූ පාලිත කොහොන මහතාව අපට හමුවිය. ඒ ටොරොන්ටෝවේ කොන්සල් ජනරාල් කාර්යාලයේ කැඳවීමකට අනුව කොන්සල්...

Read More

අර්හත් ධජය ලෙලවමු.

කි‍්‍රකට් තර`ගාවයක් නැරඹීමට පැමිණි අති පූජ්‍ය දලයි ලාමා තුමන් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් හමුවී තමන් වහන්සේ වැඩ වසන ඉන්දියාවේ ධර්මශාලා වෙත පැමිණෙන්නැයි ආරාධනා කොට ඇත....

Read More