ඉතිහාසගත අඳුර ප‍්‍රබන්ධයේ ආලෝකයෙන් විනිවිදින ප්‍රේමානිශංස
ඉතිහාසගත අඳුර ප‍්‍රබන්ධයේ ආලෝකයෙන් විනිවිදින ප්‍රේමානිශංස ඉතිහාසයක් ප‍්‍රබන්ධගත කිරීම සීරුවෙන් කළ යුත්තකි. විශේෂයෙන් ඉතිහාසයත් ප‍්‍රබන්ධයක්ම වූ විටෙක එය වඩාත් සීරුවෙන් කළ යුත්තකි. එම නිසාම පරිකල්පනයේ සීරුමාරුව ඉතිහාසයක් මත අතුරද්දී ප‍්‍රබන්ධකරුවා ඉතිහාසයේ වසඟයෙන් ගැලවිය යුතුය. ඓතිහාසික මූලාශ‍්‍රයන් මතින් ප‍්‍රබන්ධය වියන්නෙක් මේ කරුණ මතකයේ තබා ගැනීම අතිශය වැදගත්ය. නැතහොත් අපට හමුවනුයේ ඉතිහාසයේ පුනරුච්චාරණයකි. නවකතාවකට ඉතිහාසයක් ඈදීමේදී ප‍්‍රබන්ධ […]
ඉතිහාසගත අඳුර ප‍්‍රබන්ධයේ ආලෝකයෙන් විනිවිදින ප්‍රේමානිශංස Read More »