පේස්බුක් පරම්පරාවේ දරුවන් දෙදෙනෙකුගේ ආදර කතාවක්
පේ‍්‍රමානිශංස පොත ගැන හැඳින්වීමක් කළොත්? ශත වර්ෂ දෙකක පමණ කාල රාමුවක දිග හැරෙන නවකතාවක් විදිහට පේ‍්‍රමානිශංස එක අතකට හඳුන්වන්න පුළුවන්. පේස්බුක් පරම්පරාවේ දරුවන් දෙදෙනෙකුගේ ආදර කතාවක් යානය කර ගනිමින් සියවස් දෙකක අතීතය මෙමගින් විනිවිදිනවා. තවමත් ගොඩ නැගෙන්නට වලිකන ලංකාවේ ධනේෂ්වර ක‍්‍රමය හා එහි අනුයුක්ත අංගයන්හි මූලාරම්භය මෙමගින් සාකච්ඡුා වෙනවා කියන්න පුළුවනි. හැබැයි මම මෙම නවකතාවේ […]
පේස්බුක් පරම්පරාවේ දරුවන් දෙදෙනෙකුගේ ආදර කතාවක් Read More »








