ප්‍රේමානිශංස (ඔබත් කියවිය යුතු ම පොතක් යැයි සිතමි.) ~ Buddisha Weerasuriya

කියවමි
ප්‍රේමයේ ආනිශංස*
ප්‍රේමයේ මතක රැඳි
ප්‍රේම අවකාශ මත
සතරාගතියෙන් තොරව
…. … … … … … …
*ප්‍රේමානිශංස, චන්ද්‍රරත්න බණ්ඩාර (ඔබත් කියවිය යුතු ම පොතක් යැයි සිතමි.)