important events of my journey
Miltestones
ප්‍රේමානිශංස රචනා කිරීමේදී කතුවරයා අනුගමනය කර ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි.
“ප්‍රේමානිශංස” (2022 ස්වර්ණ පුස්තක සම්මානය / විද්‍යෝදය සම්මානය) කර්තෘ : චන්ද්‍රරත්න බණ්ඩාර පිටු : 424 ප්‍රථම මුද්‍රණය : 2021 පස්
පොතක් කියෙව්වා ම ඒ චරිත අපිට කොයි තරම් දැනෙනවද
පොතක් කියෙව්වා ම ඒ චරිත අපිට කොයි තරම් දැනෙනවද. ඒ කතා මවන නිර්මාණ ශිල්පියා කෙතරම් අපූර්ව ලෙස අපිව වෙනමම ලොවකට
‘Premanishansa’ Legacy of love
‘Premanishansa’ Legacy of love Premanishansa is the story that emphasises the gap that has to be filled in order for
” කාශ්‍යප ජීවිතේ වින්ද මිනිහෙක් …”
" කාශ්‍යප ජීවිතේ වින්ද මිනිහෙක් ..." ඈ සීගිරිය දෙස බලා කීවා ය . " ඔව් මාත් හිතන්නෙ එහෙම ... "
“තරා මගේ දෙව්දුව “කෘතියෙන් පසු මට දැඩිව බලපෑම් කරපු පොත මේක
කියවල අවසන් කරා..ඇතැම් දේ සටහන් තැබුව. <3 එක හුස්මෙකින් අවසන් නොකලහැකි ,විදින විදවපු ඇතුලතකට නැවත නැවත තට්ටු කරපු සමහර තැන්
ප්‍රේමානිශංස ප්‍රේමාන්විතව කියවීමි
ප්‍රේමානිශංස ප්‍රේමාන්විතව කියවීමි. මගේ ජීවිතේ කැමතිම ස්ථාන අතර මනසින් මගේ ප්‍රේමය හා ඇවිද ගියෙමි. ජීවිතේ ජීවත් වීමට ආසා කරන භූමි
පාසැලේ එකට අකුරු කළ මතකයන්හි
" පැරණි ගුදම් මඩුවේ - දැන් සිත්තර කුටියේ - සිත්තරා පරිහරණය කරන කාමරයෙන් වොට් හතළිහක විතර ආලෝකයක් එළියට විහිදේ. පොල්ගස්
2022 ස්වර්ණ පුස්තක සම්මාන කිරුළ ලැබීම අරුමයක් නොවන්නේමය.
"නිරූ" "ප්‍රේමානිශංස" චන්ද්‍රරත්න බණ්ඩාර : "තමන් දන්නා දේ පිළිබඳ නිවැරදි අවබෝධය ඇති.තමන් පිළිබඳව ම විශ්වාස කරන මෙන් ම,පියාසරන්නේ කෙලෙසදැයි දන්නා
‘ප්‍රේමානිශංස’ සම්මානිත නවකතාවේ මහනුවර කියවීම
චන්ද්‍රරත්න බණ්ඩාර සහෝදරයා ගේ 'ප්‍රේමානිශංස' සම්මානිත නවකතාවේ මහනුවර කියවීම ... හේමන්ත අරුණසිරි, විජිත වික්‍රමරත්න, රාජා උස්වැටකෙයියාව, කෝලිත විජේරත්න, විජය නන්දන
දෘෂ්‍ය කලා රසික ඇසකින් ප්‍රේමානිශංස දෙස නැවුම් බැල්මක්
නව පරිණාමීය විකාශන ක්‍රියාවලිය තුළ, සංස්කෘතික මිනිසාගේ මානසික සහ කායික ශ්‍රම දායකත්වය විසින් ඉටු කරනු ලැබූ සාධනීය මෙහෙවර පිළිබඳ දැනුමක්