important events of my journey
Miltestones
ප්‍රේමානිශංස (ඔබත් කියවිය යුතු ම පොතක් යැයි සිතමි.) ~ Buddisha Weerasuriya
කියවමිප්රේමයේ ආනිශංස*ප්‍රේමයේ මතක රැඳිප්රේම අවකාශ මතසතරාගතියෙන් තොරව.... ... ... ... ... ... ...*ප්‍රේමානිශංස, චන්ද්‍රරත්න බණ්ඩාර (ඔබත් කියවිය යුතු ම පොතක්
ප්‍රේමානිශංස ~ Irekha Seneviratne
ප්රේමානිශංසචන්ද්රරත්න බණ්ඩාරඑය කාගේ ප්‍රේම කතාවදැයි හඳුන්වා දෙනුයේ කෙසේද? හිරු නොබසින අධිරාජ්‍යයේ තේජස ලොව පතුරවන විට නැසිය නොහැකි වූ ලෝක උරුමයේ
අද අපේ චන්දරේගේ අළුත්ම නවකථාව “ප්‍රේමානිශංස”
ඒ දවස්වල නුවර කේන්ද්‍ර කර ජීවත් වූ අපි හතර දෙනෙක් "සීමිත නිර්මාණ කුණ්ඩලිය" කියලා අපිටම වෙන්වූ පුංචි කුලකයක් සාදාගෙන හිටියා.
ප්‍රේමානිශංස
කැට කිරිලි තුඩගින් ගෙනත් දීරසම රස පල වැල හා මල් මදුවළඳනා තෙක්ම රැක සිටවඩාලූ මේ ජීවිතේ මායිම්....හෙට කියා දිනයක් ඒ
ප්‍රවීණ චිත්රකලාවේදියකු වන අප මිත්‍ර උපාලි හේරත්, ප්‍රේමානිශංස කියවා ඔහු විඳගත් ආකාරය
ප්‍රේමානිශංස_______________සීගිරියෙන් ගෙනා මතකසේදී යන්නටත් නොදීවෙනදාටත් වඩා හොඳටදිය නෑවේ පුසුඹ උලාප්රේමාලිංගන රැඟුමටගැලපෙන අභිනයන් සිතාකැඩපත දෙස බලාගෙනයිමුහුණක් හැදුවේ බියකරුනාන කාමරය දෙසටමහැරුණු ඇඳේ