ප්‍රේමානිශංස ප්‍රේමාන්විතව කියවීමි

ප්‍රේමානිශංස ප්‍රේමාන්විතව කියවීමි.
මගේ ජීවිතේ කැමතිම ස්ථාන අතර මනසින් මගේ ප්‍රේමය හා ඇවිද ගියෙමි.
ජීවිතේ ජීවත් වීමට ආසා කරන භූමි වල ශබ්දයට සවන් දුන්නෙමි. ජීවිතේ වින්දනය කරනට ආසාම සුවඳ මේ තුල මට හමුවිය. නැවත නැවත කියවෙන මගේ ස්නේහය මගේ ප්‍රේමය අත්වින්දෙමි.