‘ප්‍රේමානිශංස’ සම්මානිත නවකතාවේ මහනුවර කියවීම

චන්ද්‍රරත්න බණ්ඩාර සහෝදරයා ගේ ‘ප්‍රේමානිශංස’ සම්මානිත නවකතාවේ මහනුවර කියවීම …
හේමන්ත අරුණසිරි, විජිත වික්‍රමරත්න, රාජා උස්වැටකෙයියාව, කෝලිත විජේරත්න, විජය නන්දන පෙරේරා, තුසිත ජයසුන්දර. (අලුත් නුවර – පරණ සෙට් එක)