ලෝකයේම චර්යා පද්ධතීන් හෙලිකොප්ටර් දෘෂ්ටියකින් දකින්න පුලූවන්
මම ගම (මාරස්සන), නගරය (මහනුවර) , අගනගරය (කොළඹ) හා මහා නගරය (ටොරොන්ටෝ) යන ලෝකයේ පවත්නා එකිනෙකට වෙනස් මිනිස් හැසිරීම් හඳුනාගත හැකි ඒකක හතරේම ජීවත් වූවෙක්. ඇත්තටම කිව්වොත් එක ඒකකයකින් අනෙකට විස්ථාපනය වූවෙකැයි කියන්න පුළුවන්. මගේ නිර්මාණ ආර සකස් වෙන්නේ එකකවත් හරියට ස්ථාපිත වෙන්න බැරි වූ , ඒ ගැන යම් සාංකාවක් නඩත්තු කරන කෙනෙක් විදිහට. මම […]
ලෝකයේම චර්යා පද්ධතීන් හෙලිකොප්ටර් දෘෂ්ටියකින් දකින්න පුලූවන් Read More »