ප්‍රේමානිශංස රචනා කිරීමේදී කතුවරයා අනුගමනය කර ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි.
“ප්‍රේමානිශංස” (2022 ස්වර්ණ පුස්තක සම්මානය / විද්‍යෝදය සම්මානය) කර්තෘ : චන්ද්‍රරත්න බණ්ඩාර පිටු : 424 ප්‍රථම මුද්‍රණය : 2021 පස් වන මුද්‍රණය : 2022 – සැප්තැම්බර් මිල රු. 1590/= සරසවි ප්‍රකාශනයක්. ————————————————- මේ 2021 දී ප්‍රකාශයට පත් වූ නවකතාවක් වුවද මා එය මිලදී ගත්තේ 2022 BMICH හි පැවති පොත් ප්‍රදර්ශනයේදී ය. මේ පොතට 2022 වර්ෂය
ප්‍රේමානිශංස රචනා කිරීමේදී කතුවරයා අනුගමනය කර ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි. Read More »









