Premanisansa Reviews

ප්‍රේමානිශංස (ඔබත් කියවිය යුතු ම පොතක් යැයි සිතමි.) ~ Buddisha Weerasuriya

කියවමිප්‍රේමයේ ආනිශංස*ප්‍රේමයේ මතක රැඳිප්‍රේම අවකාශ මතසතරාගතියෙන් තොරව…. … … … … … …*ප්‍රේමානිශංස, චන්ද්‍රරත්න බණ්ඩාර (ඔබත් කියවිය යුතු ම පොතක් යැයි සිතමි.)

ප්‍රේමානිශංස (ඔබත් කියවිය යුතු ම පොතක් යැයි සිතමි.) ~ Buddisha Weerasuriya Read More »

ප්‍රේමානිශංස ~ Irekha Seneviratne

ප්‍රේමානිශංසචන්ද්‍රරත්න බණ්ඩාරඑය කාගේ ප්‍රේම කතාවදැයි හඳුන්වා දෙනුයේ කෙසේද? හිරු නොබසින අධිරාජ්‍යයේ තේජස ලොව පතුරවන විට නැසිය නොහැකි වූ ලෝක උරුමයේ ඉන්දියානු උප මහාද්වීපික නටබුන් යළි නගා පිහිටුවන ප්‍රතිවීරයකුගෙන් පැවත එන වංශයක ෆේස්බුක් පරම්පරාවට අයත් මී මිනිබිරියක් හා ප්‍රේමයෙන් බැඳුණු, උත්සාහයෙන් උපයාගත් ධනය මෙන්ම සමාජ පිළිගැන්ම, ගෞරවයද වැර වෑයමෙන් උපයාගන්නට උත්සාහ කරන පරම්පරාවක රෙද්දට යටින් කලිසම

ප්‍රේමානිශංස ~ Irekha Seneviratne Read More »

අද අපේ චන්දරේගේ අළුත්ම නවකථාව “ප්‍රේමානිශංස”

ඒ දවස්වල නුවර කේන්ද්ර කර ජීවත් වූ අපි හතර දෙනෙක් “සීමිත නිර්මාණ කුණ්ඩලිය” කියලා අපිටම වෙන්වූ පුංචි කුලකයක් සාදාගෙන හිටියා. චූලාභය ශාන්ත කුමාර හේරත්, කපිල එම් ගමගේ, චන්ද්රරත්න බංඩාර සහ මම. අපේ පළවෙනි කවි පොතේ නම “අසික්කිතයාගේ සිහිනය”. නම තිබ්බේ චන්දරේ. චන්දරේ තියන නම් වලට මං අදත් ආසයි.ඔන්න අපි නුවරින් වෙන වෙන තැන්වලට සංක්‍රමනය වුනා.

අද අපේ චන්දරේගේ අළුත්ම නවකථාව “ප්‍රේමානිශංස” Read More »

ප්‍රේමානිශංස

කැට කිරිලි තුඩගින් ගෙනත් දීරසම රස පල වැල හා මල් මදුවළඳනා තෙක්ම රැක සිටවඩාලූ මේ ජීවිතේ මායිම්….හෙට කියා දිනයක් ඒ ද නොම ඒද නොම දැනඅදය ජීවිතයෙ පරමයවිඳිමු එය කල්පාන්තය එළඹෙන්නේය හවසටගාලු මුවදොර සයුරු තීරය අසලපාරමී දම් පිරූ එදවසපිපාසෙට ලුණු වතුර බිව්වෙමුපිපාසය සංසිඳිනි එසැණින්අවරගිර බැස යන්න නියමිතහිරු පමාවී දීය රැකවල්සැඳෑවක අසිරිය දෙගුණ කොටමැවී සිත්තම් සිතිජ ගගනත

ප්‍රේමානිශංස Read More »

ප්‍රවීණ චිත්‍රකලාවේදියකු වන අප මිත්‍ර උපාලි හේරත්, ප්‍රේමානිශංස කියවා ඔහු විඳගත් ආකාරය

ප්‍රේමානිශංස_______________සීගිරියෙන් ගෙනා මතකසේදී යන්නටත් නොදීවෙනදාටත් වඩා හොඳටදිය නෑවේ පුසුඹ උලාප්‍රේමාලිංගන රැඟුමටගැලපෙන අභිනයන් සිතාකැඩපත දෙස බලාගෙනයිමුහුණක් හැදුවේ බියකරුනාන කාමරය දෙසටමහැරුණු ඇඳේ උඩුකුරු වීනිරුවත පාමින් මා වෙතඅවුස්සන්ට බලා සිටිනඇගේ ඇඟ මතට පනින්න.රුදුරු වන සතෙකු වාගේදොර ඇරියේ මා රහසින්ෂවර් වතුර ගියත් අපතෙතුවායවත් ඇඟේ නැතුවවැදි රජුගේ අඩව්වකින්ඒත් ඇඳේ නැත කිසිවෙකුමගේ බිසව අතුරුදහන්ඇදුරුතුමාගේ කරළියමත මොහොතක් මා තනිවියමා නිරුවත යළි වත

ප්‍රවීණ චිත්‍රකලාවේදියකු වන අප මිත්‍ර උපාලි හේරත්, ප්‍රේමානිශංස කියවා ඔහු විඳගත් ආකාරය Read More »