Premanisansa Reviews

ප්‍රේමානිශංස රචනා කිරීමේදී කතුවරයා අනුගමනය කර ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි.

“ප්‍රේමානිශංස” (2022 ස්වර්ණ පුස්තක සම්මානය / විද්‍යෝදය සම්මානය) කර්තෘ : චන්ද්‍රරත්න බණ්ඩාර පිටු : 424 ප්‍රථම මුද්‍රණය : 2021 පස් වන මුද්‍රණය : 2022 – සැප්තැම්බර් මිල රු. 1590/= සරසවි ප්‍රකාශනයක්. ————————————————- මේ 2021 දී ප්‍රකාශයට පත් වූ නවකතාවක් වුවද මා එය මිලදී ගත්තේ 2022 BMICH හි පැවති පොත් ප්‍රදර්ශනයේදී ය. මේ පොතට 2022 වර්ෂය […]

ප්‍රේමානිශංස රචනා කිරීමේදී කතුවරයා අනුගමනය කර ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි. Read More »

පොතක් කියෙව්වා ම ඒ චරිත අපිට කොයි තරම් දැනෙනවද

පොතක් කියෙව්වා ම ඒ චරිත අපිට කොයි තරම් දැනෙනවද. ඒ කතා මවන නිර්මාණ ශිල්පියා කෙතරම් අපූර්ව ලෙස අපිව වෙනමම ලොවකට ගෙන යනවාද? Dhanushka Bandara    

පොතක් කියෙව්වා ම ඒ චරිත අපිට කොයි තරම් දැනෙනවද Read More »

‘Premanishansa’ Legacy of love

‘Premanishansa’ Legacy of love Premanishansa is the story that emphasises the gap that has to be filled in order for us to succeed as a country ‘Premanishansa’ – a Sarasavi publication by Chandrarathna Bandara- was awarded the best novel; both at ‘Vidoyodaya Literary Awards’ and ‘Swarnapusthaka Awards’ this year – 2022. ‘Vidyodaya Literary Awards’, organised

‘Premanishansa’ Legacy of love Read More »

” කාශ්‍යප ජීවිතේ වින්ද මිනිහෙක් …”

” කාශ්‍යප ජීවිතේ වින්ද මිනිහෙක් …” ඈ සීගිරිය දෙස බලා කීවා ය . ” ඔව් මාත් හිතන්නෙ එහෙම … “ ” සිංහල රාජාවලියේ රජවරු කාශ්‍යප වගේ වුනා නම් මං හිතන්නෙ ලංකාව යටත් විජිතයක් නොවෙන්නත් තිබුණා .” ” ඒ කොහොම ද ඒ ? “ ” තමන්ගේ රාජ ඌෂ්ණෙටයි …පරලොව අපායටයි බය කරලා හදපු මිනිස්සු බාගෙට මැරිලා

” කාශ්‍යප ජීවිතේ වින්ද මිනිහෙක් …” Read More »

“තරා මගේ දෙව්දුව “කෘතියෙන් පසු මට දැඩිව බලපෑම් කරපු පොත මේක

කියවල අවසන් කරා..ඇතැම් දේ සටහන් තැබුව. <3 එක හුස්මෙකින් අවසන් නොකලහැකි ,විදින විදවපු ඇතුලතකට නැවත නැවත තට්ටු කරපු සමහර තැන් මුණගැහුන.නිශංක විජේමාන්න රචිත “තරා මගේ දෙව්දුව “කෘතියෙන් පසු මට දැඩිව බලපෑම් කරපු පොත මේක. Chandrarathna Bandara ස්තූතිය ඔබට.ඒ අරුමැසි ලියවිල්ලට. ~සහන් හේවා ගමගේ~

“තරා මගේ දෙව්දුව “කෘතියෙන් පසු මට දැඩිව බලපෑම් කරපු පොත මේක Read More »

ප්‍රේමානිශංස ප්‍රේමාන්විතව කියවීමි

ප්‍රේමානිශංස ප්‍රේමාන්විතව කියවීමි. මගේ ජීවිතේ කැමතිම ස්ථාන අතර මනසින් මගේ ප්‍රේමය හා ඇවිද ගියෙමි. ජීවිතේ ජීවත් වීමට ආසා කරන භූමි වල ශබ්දයට සවන් දුන්නෙමි. ජීවිතේ වින්දනය කරනට ආසාම සුවඳ මේ තුල මට හමුවිය. නැවත නැවත කියවෙන මගේ ස්නේහය මගේ ප්‍රේමය අත්වින්දෙමි. Dhanushka Bandara  

ප්‍රේමානිශංස ප්‍රේමාන්විතව කියවීමි Read More »

පාසැලේ එකට අකුරු කළ මතකයන්හි

” පැරණි ගුදම් මඩුවේ – දැන් සිත්තර කුටියේ – සිත්තරා පරිහරණය කරන කාමරයෙන් වොට් හතළිහක විතර ආලෝකයක් එළියට විහිදේ. පොල්ගස් හේඩාව අතරින් තීරුවක් ලෙස බොහෝ දුරක් ඒ එළිය විහිදේ. මුත්තාගේ ප්‍රතිරූපය ඇඳ නිම කොට සිත්තරා දැන් ඉසිඹුලනවා විය යුතුය. ඒ ඉසිඹුවට වොට් හතළිහක ආලෝකය සෑහේ. අනිවාර්යයෙන්ම තාත්තාගේ හොඳ වර්ගයේ පැසසුමක් ලැබිය යුතු සිත්තර කාර්යයකි ඔහු

පාසැලේ එකට අකුරු කළ මතකයන්හි Read More »

2022 ස්වර්ණ පුස්තක සම්මාන කිරුළ ලැබීම අරුමයක් නොවන්නේමය.

“නිරූ” “ප්‍රේමානිශංස” චන්ද්‍රරත්න බණ්ඩාර : “තමන් දන්නා දේ පිළිබඳ නිවැරදි අවබෝධය ඇති.තමන් පිළිබඳව ම විශ්වාස කරන මෙන් ම,පියාසරන්නේ කෙලෙසදැයි දන්නා ගැහැනිය සමඟ ප්‍රේමයෙන් නොබැඳෙන්න. : තව බොහෝ ගුණාංග වලින් යුත් : “ඇය ඔබ සමඟ සිටිය ද නොසිටිය ද,ඇය පෙරළා ඔබට ආදරය කළ ද නොකළද,ඇය සමඟ බැඳුණු ප්‍රේමයෙන් ඔබට කිසිදා අත්මිදෙන්නට නොහැකි වන්නේ ය.” ලාංකීය සමස්ථ

2022 ස්වර්ණ පුස්තක සම්මාන කිරුළ ලැබීම අරුමයක් නොවන්නේමය. Read More »

‘ප්‍රේමානිශංස’ සම්මානිත නවකතාවේ මහනුවර කියවීම

චන්ද්‍රරත්න බණ්ඩාර සහෝදරයා ගේ ‘ප්‍රේමානිශංස’ සම්මානිත නවකතාවේ මහනුවර කියවීම … හේමන්ත අරුණසිරි, විජිත වික්‍රමරත්න, රාජා උස්වැටකෙයියාව, කෝලිත විජේරත්න, විජය නන්දන පෙරේරා, තුසිත ජයසුන්දර. (අලුත් නුවර – පරණ සෙට් එක)

‘ප්‍රේමානිශංස’ සම්මානිත නවකතාවේ මහනුවර කියවීම Read More »

දෘෂ්‍ය කලා රසික ඇසකින් ප්‍රේමානිශංස දෙස නැවුම් බැල්මක්

නව පරිණාමීය විකාශන ක්‍රියාවලිය තුළ, සංස්කෘතික මිනිසාගේ මානසික සහ කායික ශ්‍රම දායකත්වය විසින් ඉටු කරනු ලැබූ සාධනීය මෙහෙවර පිළිබඳ  දැනුමක් සහ අවබෝධයක් ලබාගැනීමට ඉඟි සපයන ද්‍රව්‍යමය නෂ්ටාවශේෂ වූ මානව කෘතීන් ආශ්‍රයෙන් සිදු කෙරෙන ගවේෂණාත්මක පර්යේෂණාත්මක සහ විද්‍යාත්මක ශාස්ත්‍රීය අධ්‍යයනය පුරාවිද්‍යාව සේ ප්‍රචලිත ය. ප්‍රේමානිශංස ‘ප්‍රේමානිශංස’ කතුවරයා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මාර්ගයෙන් එම විෂය හැදෑරීමෙන් අනතුරුව

දෘෂ්‍ය කලා රසික ඇසකින් ප්‍රේමානිශංස දෙස නැවුම් බැල්මක් Read More »